
නලීන් ප්‍රදීප් උඩවෙල දිවිසැරිය නිම කරයි
ප්‍රවීන රංගන ශිල්පී නලීන් ප්‍රදීප් උඩවෙල මහතා අද උදෑසන සිය දිවි සැරිය නිමා කළා.
1969 මාර්තු 20 දා උපන් නලින් ප්‍රදීප් උඩවෙල මෙරට සිනමාවේ, වේදිකා නාට්‍යයේ සහ රූපවාහිනියේ නළුවෙකු මෙන්ම වෘත්තියෙන් දේශපාලනඥයෙකු ලෙස ද කලක් කටයුතු කළා.
නලීන් සිය සිනමා ජීවිතය ආරම්භ කළේ 1998 වසරේ ජැක්සන් ඇන්තනි විසින් අධ්‍යක්ෂණය කල “ජුලියට්ගේ භූමිකාව” සමඟින්.
ඔහු රඟපෑ සිනමා රංගනයන් අතර “තාරකා මල් “, “පරාවර්තන” සහ “ආසයි මං පියාඹන්න” යන චිත්‍රපට කැපී පෙනුණා.
ජුලියා
කැලණි පාලම
මැන්ඩෙලා මැන්ඩෙලා
මේඝා
මෝදර මෝල
මී හරක්
නව හුනුවටයේ කතාව
සෙවණැලි ඇද මිනිස්සු
තනියාමය
සුද්දෙක් ඔබ අමතයි
ඔහු රංගනයෙන් දායක වූ වේදිකා නාට්‍ය අතර කැපී පෙනෙනවා.
විශාල ටෙලිනාට්‍ය සංක්‍යාවකට රංගනයෙන් දායක වී ඇති නලීන් ඒ අතරින් ,
අපර්ණා
අපි අපි අතර
බට්ටි
දිය ගිනිසිළු
ඇහිපිල්ලමක් යට
ඇත් කන්ද ලිහිණි
ගං දෑල නිසලයි
ඉසුරු පවුර
කෝලම් කුට්ටම
මහතල හටන
මිල්ලෑව වලව්ව
මිණිගංදෑල
නිසලවිල
පින්සර දොස්තර
ප්‍රකම්පන
රිදී ඉත්තන්කරය
සද්ගුණකාරයා, වැනි ටෙලි නාට්‍ය කැපී පෙනෙනවා.
ඔහු රංගන දායකත්වය දැක් වූ සිනමා කෘති අතරින් ,
ජුලියට්ගේ භූමිකාව
රාජ්‍ය සේවය පිනිසයි
අස්වැසුම
ආසයි මං පියඹන්න
මුතු සලඹ
මධුර චාරිකා
ආකර්ෂා
අංගාරා
මාගම් සෝලි , කැපී පෙණෙනවා.
නලීන් ඔබට සුබ ගමන්!