නවදිල්ලියට ආ ගොවීන්ට කඳුළු ගෑස්

නවදිල්ලියට ආ ගොවීන්ට කඳුළු ගෑස්

ඉන්දියාවේ නවදිල්ලි වෙත පැමිණි ගොවීන්ට එරට පොලිසිය විසින් කඳුළු ගෑස් ප්‍රහාරයක් එල්ල කර තිබෙනවා.

සිය භෝග වගාවන් සඳහා ලබාදෙනු ලබන ගෙවීම් සම්බන්ධයෙන් බලධාරීන් සමග පැවති සාකච්ඡා අසාර්ථක වීම හේතුවෙන් ගොවීන් මෙලෙස වර්ජනයේ නිරත වී ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

ඒ අනුව ගොවීන් විරෝධතා පාගමනින් නවදිල්ලිය වෙත පැමිණ ඇති අතර ඊට දහස් ගණනක පිරිසක් සහභාගී වී තිබෙනවා.

Share This