නවසීලන්තයට යන ශ්‍රී ලංකා ටෙස්ට් කණ්ඩායමට අනුමැතිය

නවසීලන්තයට යන ශ්‍රී ලංකා ටෙස්ට් කණ්ඩායමට අනුමැතිය

ශ්‍රී ලංකා – නවසීලන්ත ටෙස්ට් තරගාවලියට සහභාගී වන ශ්‍රී ලංකා කණ්ඩායම නම් කර තිබෙනවා.

ඒ අනුව ක්‍රීඩකයින් 17 දෙනෙකු එම සංචිතයට ඇතුළත්.

එමෙන්ම ශ්‍රී ලංකා ටෙස්ට් කණ්ඩායම මෙහෙයවීමේ වගකීම ටෙස්ට් නායක දිමුත් කරුණාරත්නට හිමිව තිබෙනවා.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනයක් නිකුත් කරමින් පැවසුවේ ටෙස්ට් තරගාවලිය සඳහා එක්වන ක්‍රීඩකයින්ගේ සංචිතයට ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ මහතාගේ අනුමැතිය හිමිවූ බවයි

එම නිවේදනය පහතින්

 

Share This