නවසීලන්ත කණ්ඩායමට ලකුණු 389ක ඉලක්කයක්

නවසීලන්ත කණ්ඩායමට ලකුණු 389ක ඉලක්කයක්

2023 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අද (28) පැවැත්වෙන 27වන තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් ඕස්ට්‍රේලියාව පන්දුවාර 49 යි පන්දු 02ක් අවසානයේ සියලු දෙනා දැවී ලකුණු 388ක් ලබා ගත්තා

ඒ අනුව නවසීලන්ත කණ්ඩායමට හිමි වන ඉලක්කය ලකුණු 389 ක් වනවා

කාසියේ වාසිය දිනූ නවසීලන්ත කණ්ඩායම පළමුවෙන් පන්දුව රැකීමට තීරණය කළා

තරගය Dharamsala ක්‍රීඩාංගනයේදී පැවැත්වෙනවා

Share This