නව ජනපති අනුරට රට භාරදී නික්ම ගිය ජනපති

නව ජනපති අනුරට රට භාරදී නික්ම ගිය ජනපති

මෙරට 9වැනි විධායක ජනාධිපතිවරයා ලෙස ජනතා මනාපයෙන් තේරීපත් වූ අනුර කුමාර දිසානායක මහතාට සුබ පැතුම් එක් කරමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විශේෂ නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

එහි දැක්වෙන්නේ ශ්‍රී ලංකාව නැමැති ආදරණීය දරුවා මම ඔබට මහත් සෙනෙහසින් භාර දෙමි යනුවෙනුයි.

එම නිවේදනය පහතින්

Share This