
නව පාප් වහන්සේ තෝරා ගැනේ
නව පාප් වහන්සේ තෝරා පත් කරගෙන තිබෙනවා.
ඒ අනුව ශාන්ත පීතර බැසිලිකාවේ දුම් කවුළුවෙන් සුදු දුමාරයක් නිකුත් වී ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.
නව පාප් වහන්සේ ඉදිරි පැයේදී ශාන්ත පීතර චතුරශ්‍රයට ඉහළින් ඇති බැල්කනියේ පෙනී සිටිනු ඇති.