නාගලගම් වීදියේ වෙඩි තැබීමකින් දෙදෙනෙකුට බරපතළ තුවාල

නාගලගම් වීදියේ වෙඩි තැබීමකින් දෙදෙනෙකුට බරපතළ තුවාල

මෝදර නාගලගම් වීදිය ප්‍රදේශයේ වෙඩි තැබීමකින් පුද්ගලයින් දෙදෙනෙකු බරපතළ තුවාල ලබා තිබෙනවා

පාතාල කණ්ඩායම් අතර පවතින ගැටුමක් මෙම වෙඩි තැබීමට හේතුවී ඇති බවටයි වාර්තා වන්නේ

Share This