නාමල් රාක්පක්ෂ අත්අඩංගුවට ගන්න අධිකරණයෙන් වරෙන්තුවක්

නාමල් රාක්පක්ෂ අත්අඩංගුවට ගන්න අධිකරණයෙන් වරෙන්තුවක්

පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා අත්අඩංගුවට ගැනීම සඳහා හම්බන්තොට මහෙස්ත්‍රාත් අධිකරණය අද(28) වරෙන්තු නිකුත් කළා.

ඒ හම්බන්තොට මහෙස්ත්‍රාත් අධිකරණයේ විභාග වන නඩුවකට අධිකරණයේ පෙනී නොසිටීම හේතුවෙන්.

ආරංචි මාර්ග පැවසුවේ හෙට දිනයේ මෝසමක් මාර්ගයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා අධිකරණය හමුවේ පෙනී සිටීමට නියමිත බවයි.

නාමල් රාජපක්ෂ මහතා අද දින පෞද්ගලික සංචාරයක් සදහා මාලදිවයින බලා පිටත්ව ගොස් සිටින බව එම ආරංචි මාර්ග සදහන් කළා.

 

Share This