නැගෙනහිර යුක්‍රේනයට ප්‍රහාරයක් – 49 දෙනෙකු මරුට

නැගෙනහිර යුක්‍රේනයට ප්‍රහාරයක් – 49 දෙනෙකු මරුට

රුසියාව විසින් නැගෙනහිර යුක්‍රේනයේ Kupiansk ප්‍රදේශයට එල්ල කළ ප්‍රහාරයකින් පුද්ගලයින් 49 දෙනෙකු මියගොස් තිබෙනවා.

අදාළ ප්‍රහාරය සම්බන්ධයෙන් යුක්‍රේන ජනාධිපති Volodymyr Zelensky විසින් රුසියාවට එරෙහිව චෝදනා එල්ල කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

Share This