නැමීබියාවේ පළමු ජනාධිපති අභාවප්‍රාප්ත වෙයි

නැමීබියාවේ පළමු ජනාධිපති අභාවප්‍රාප්ත වෙයි

දකුණු අප්‍රිකාව වර්ණභේදවාදයෙන් නිදහස ලබා ගැනීමෙන් පසු ස්වාධීන නැමීබියාවේ පළමු ජනාධිපති සෑම් නුජෝමා අභාවප්‍රාප්ත වී තිබෙනවා

මිය යන විට ඔහු 95 හැවිරිදි වියේ පසු වුණා

සෑම් නුජෝමා 1990 දී ජනාධිපති ධුරයට පත් වූ අතර 2005 දක්වා එම ධුරයේ කටයුතු කර තිබෙනවා

ඔහු පසුගිය සති තුන තුළ සුව කළ නොහැකි අසනීපයකින් රෝහල් ගත කර සිට ඇති අතර වින්ඩ්හෝක් අගනුවරදී අභාවප්‍රාප්ත වූ බවයි නැමීබියානු ජනාධිපති නන්ගෝලෝ ම්බුම්බා පැවසුවේ

Share This