නැවත දැනුම්දෙනතුරු සිරි දළදා වන්දනාවට එන්න එපා

නැවත දැනුම්දෙනතුරු සිරි දළදා වන්දනාවට එන්න එපා

නැවත දැනුම්දෙන තුරු දළදා වන්දනාව සඳහා මහනුවර නගරයට පැමිණීමෙන් වළකින ලෙස මහනුවර දිස්ත්‍රික් ලේකම් ඉන්දික උඩවත්ත මහතා ජනතාවගෙන් ඉල්ලා සිටිනවා

මෙම තීරණය ගෙන ඇත්තේ සිරි දළදා වන්දනාව වෙනුවෙන් මේ වනවිටත් ලක්ෂ 4කට වඩා වැඩි සැදැහැවතුන් පිරිසක් මහනුවරට පැමිණීම හේතුවෙන් බවයි ඔහු සඳහන් කළේ

Share This