නිව් යෝර්ක් පැමිණි යුක්‍රේන ජනපති පුනරුත්ථාපනය වෙමින් සිටින තම සොල්දාදුවන් බැලීමට යයි (VIDEO )

නිව් යෝර්ක් පැමිණි යුක්‍රේන ජනපති පුනරුත්ථාපනය වෙමින් සිටින තම සොල්දාදුවන් බැලීමට යයි (VIDEO )

එක්සත් ජාතීන්ගේ රැස්වීමට සහභාගී වීම සඳහා නිව් යෝර්ක් වෙත පැමිණ සිටින යුක්‍රේන ජනාධිපති පුනරුත්ථාපනය වෙමින් සිටින යුක්‍රේන සොල්දාදුවන් බැලීම සඳහා ගොස් ඇති බව විදෙස් මාධ්‍ය පවසනවා.

එහිදී යුක්‍රේන සොල්දාදුවන්ට තුවාල වලින් සුවය ලබා ගැනීමට උපකාර කරන වෛද්‍ය කණ්ඩායමට ස්තූතිවන්ත වන බවද යුක්‍රේන ජනපති Volodymyr Zelensky පවසා තිබෙනවා.

යුක්‍රේන ජනාධිපති Volodymyr Zelensky එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල සැසිවාරයට සහභාගිවීම සඳහා මේ වනවිට නිව්යෝර්ක් නුවරට පැමිණ ඇති බවයි විදෙස් මාධ්‍ය සඳහන් කරන්නේ

Share This