
නෙදර්ලන්තයට ලකුණු 214ක ඉලක්කයක්
2023 ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියට සුදුසුකම් ලැබීමේ තරගාවලියේ සුපිරි 6 දෙනාගේ වටයේ ශ්‍රී ලංකාව ක්‍රීඩා කළ පළමු තරගයේ දී පන්දුවාර 47යි පන්දු 04ක් අවසානයේ සියලුදෙනා දැවී ලකුණු 213ක් ලබා ගැනීමට සමත් වුණා
බුලවායෝ හීදි පැවැත්වෙන තරගයේ කාසියේ වාසිය දිනා ගත් ශ්‍රී ලංකා කාණ්ඩායම පළමුවෙන් පන්දුවට පහරදීමට තීරණය කළා.
ඒ අනුව තරගය ජයග්‍රහණය කිරීම සඳහා නෙදර්ලන්ත කණ්ඩායමට හිමි වූ ඉලක්කය ලකුණු 214ක්
ලකුණු සහටන පහතින්

