නෙදර්ලන්තයට ලකුණු 323ක ඉලක්කයක්

නෙදර්ලන්තයට ලකුණු 323ක ඉලක්කයක්

2023 ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ නවසීලන්තය සහ නෙදර්ලන්තය අතර පැවැත්වෙන තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් නවසීලන්ත කණ්ඩායම නියමිත පන්දුවාර 50 අවසානයේ කඩුලු 7ක් දැවී ලකුණු 322ක් ලබා ගත්තා.

හයිද්‍රාබාද් හිදී පැවැත්වෙන තරගයේ කාසියේ වාසිය දිනූ නෙදර්ලන්තය පළමුව පන්දු රැකීමට තීරණය කළා

ඒ අනුව තරගය ජය ගැනීම සඳහා නෙදර්ලන්ත කණ්ඩායමට ලකුණු 323ක ඉලක්කයක් හිමි වනවා.

මේ වන විට ඔවුන් පන්දුවාර 3යි පන්දු 4ක් අවසානයේ ලකුණු 11ක් ලබා සිටිනවා

Share This