නෙදර්ලන්ත කණ්ඩායමට ලකුණු 287ක ඉලක්කයක්

නෙදර්ලන්ත කණ්ඩායමට ලකුණු 287ක ඉලක්කයක්

එක්දින ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අද (06) පැවැත්වෙන තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් පාකිස්ථාන කණ්ඩායම පන්දු වාර 49කදී සියලු දෙනා දැවී ලකුණු 286ක් ලබා ගත්තා.

ඒ අනුව නෙදර්ලන්ත කණ්ඩායමට ජයග්‍රහණය සඳහා හිමිවන ලකුණු 287 ක්.

ඉන්දියාවේ හයිද්‍රාබාද්හිදී පැවැත්වෙන තරගයේ කාසියේ වාසිය දිනා ගත් නෙදර්ලන්ත කණ්ඩායම පළමුවෙන් පන්දුවට පහර දීම සඳහා පාකිස්ථාන කණ්ඩායමට ආරාධනා කළා.

එහිදී Mohammad Rizwan සහ Saud Shakeel 68ක් රැස් කළා

පන්දු යැවීමේදි Bas de Leede කඩුලු 04 ක් දවා ගැනීමට සමත් වුණා

 

Share This