නේපාලයේ ගුවන් යානයක් කඩා වැටෙයි -18 දෙනෙකු මරුට-

නේපාලයේ ගුවන් යානයක් කඩා වැටෙයි -18 දෙනෙකු මරුට-

නේපාලයේ කත්මණ්ඩු හිදී ගුවන් යානයක් කඩා වැටීමෙන් පුද්ගලයින් 18 දෙනෙකු මියගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

එම ගුවන් යානය කත්මණ්ඩු ත්‍රිභූවාන් ජාත්‍යන්තර ගුවන් තොටුපළෙන් ගුවන්ගත වීමේදී මෙලෙස කඩා වැටීමට ලක්ව ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

කෙසේවෙතත් ගුවන් යානයේ නියමුවා දිවි බේරා ගැනීමට සමත් වී තිබෙනවා.

යානය ගුවන්ගත කිරීම ආරම්භ කරන අවස්ථාවේ ධාවන පථයෙන් ලිස්සායාමෙන් අනතුරුව ගිනි ගැනීමට ලක්ව ඇති බව සඳහන්

Share This