
පද්මේ ඇතුළු පිරිස කඩිනමින් දිවයිනට (VIDEO)
ශ්‍රී ලංකා – ඉන්දුනීසියා මෙහෙයුමකින් අත්අඩංගුවට ගත් මෙරට සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයෙක් වන කෙහෙල්බද්දර පද්මේ ඇතුළු 6දෙනා කඩිනමින් දිවයිනට ගෙන ඒමට කටයුතු කරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක එෆ්.යූ වුට්ලර් මහතා පවසනවා
ඒ අතර කාන්තාවක් ද සිටින බවයි මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ