පරිපූරක වෛද්‍ය වෘත්තීයවේදීන්ගේ වර්ජනය අවසන්

පරිපූරක වෛද්‍ය වෘත්තීයවේදීන්ගේ වර්ජනය අවසන්

ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් පරිපූරක වෛද්‍ය වෘත්තීයවේදීන්ගේ ඒකාබද්ධ බලමණ්ඩලය වර්ජන ක්‍රියාමාර්ගය අවසන් කර තිබෙනවා

ඒ අනුව පෙරවරු 8 සිට සියලු සේවාවන් සුපුරුදු පරිදි සිදු කෙරෙන බවයි පරිපූරක වෛද්‍ය වෘත්තීයවේදීන්ගේ ඒකාබද්ධ බලමණ්ඩලයේ සභාපති රවී කුමුදේශ් මහතා පැවසුවේ

Share This