පස්සර රිය අනතුරේ බස් රියදුරු සහ ටිපර් රථ රියදුරු ලබන 25 තෙක් රිමාන්ඩ්

පස්සර රිය අනතුරේ බස් රියදුරු සහ ටිපර් රථ රියදුරු ලබන 25 තෙක් රිමාන්ඩ්

 

පස්සර ප්‍රදේශයේදී ඊයේ සිදුවූ අනතුරට අදාළ බස්රථය පැදවූ රියදුරුවරයාද පස්සර පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මීටපෙර අත්අඩංගුවට ගත් ටිපර් රථ රියදුරු සහ බස්රථය පැදවූ රියදුරු අධිකරණය ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ලබන 25 දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකර ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කළේ.

Share This