පළමුව පන්දු රකින Galle Marvels

පළමුව පන්දු රකින Galle Marvels

ලංකා ප්‍රීමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ Kandy Falcons කණ්ඩායමට එරෙහිව පැවැත්වෙන තරගයේ කාසියේ වාසිය දිනා ගැනීමට Galle Marvels කණ්ඩායම සමත් වී තිබෙනවා.

ඒ අනුව ඔවුන් තීරණය කළේ පළමුව පන්දු රැකීමටයි.

Share This