
පළමුව පිත්ත අතටගත් Lyca’s Jaffna Kings ලකුණු 173යි
ලංකා ප්රිමියර් ලීග් තරගාවලියේ පළමු තරගයේ පළමුව පන්දුවට පහරදුන් Lyca’s Jaffna Kings කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ ලකුණු 173ක් ලබා ගත්තා.
ඒ කඩුලු 05ක් දැවී සිටියදීයි.
අගනා ඉනිමක් ක්රීඩා කළ Towhid Hridoy ක් පන්දු 39කදී ලකුණු 54ක් ලබා ගත්තා.
එසේම Dunith Wellalage සහ Priyamal Perera ද අගනා ඉනිමක් ක්රීඩා කරමින් Lyca’s Jaffna Kings කණ්ඩායමට දැවැන්ත සහයෝගයක් ලබා දීම ද විශේෂත්වයක්.
එසේම සියලු තරග SBC නාලිකාව හරහා සජීව නැරඹීමේ හැකියාව පවතින අතර Tamil Fm හරහා තරගාවලියට සජීව සවන්දීමේ හැකියාව ද පවතිනවා.
මීට අමතරව මෙම තරග ස්වර්ණවාහිනී ඔස්සේ ද නැරඹීමට හැකියි.
