
පළමු පුහුණු තරගයේ ජය බංග්ලාදේශ කණ්ඩායමට
2023 ලෝක කුසලාන ක්රිකට් තරගාවලියේ පළමු පුහුණු තරගයේ ජය හිමි කර ගැනීමට බංග්ලාදේශ කණ්ඩායම සමත් වුණා
ඒ කඩුලු 07 කින්
කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහර දුන් ශ්රී ලංකා කණ්ඩායම පන්දුවාර 49 යි එක් පන්දුවක් අවසානයේ සියලුදෙනා දැවී ලකුණු 263 ක් ලබා ගත්තා
මේ අනුව ලකුණු 264 ක ඉලක්කයක් හඹා ගිය බංග්ලාදේශ කණ්ඩායම පන්දුවාර 42 ක් අවසානයේ ජය හිමි කර ගත්තා
තරගයේදී Pathum Nissanka ලකුණු 68 ලබා ගත් අතර Dhananjaya de Silva ලකුණු 55 ලබා ගැනීමට සමත් වුණා
තරගයේ ලකුණු සටහන පහතින්

