පළමු වසරට දරුවන් ඇතුළත් කිරීමේ අයදුම් පත ‘ඊ’ මුද්‍රණයෙන්

පළමු වසරට දරුවන් ඇතුළත් කිරීමේ අයදුම් පත ‘ඊ’ මුද්‍රණයෙන්

අධ්‍යාපන අමාත්‍යංශය මගින් 2026 වර්ෂයේ පාසල් වලට පළමු ශ්‍රේණිය සඳහා ළමයින් ඇතුළත් කිරීමට අදාළ අයැදුම් පත හා උපදෙස් සංග්‍රහය නිකුත් කරනු ලැබුවා.

ඒ අනුව මෙම අයදුම් පත්‍රය සහ උපදෙස් සංග්‍රහය ඇතුලත් චක්‍රලේඛය හෙට සිට අවශ්‍ය අය හට ලබා ගත හැකියි.

Share This