පාකිස්ථානයට ලකුණු 338ක ඉලක්කයක්

පාකිස්ථානයට ලකුණු 338ක ඉලක්කයක්

2023 එක්දින ලෝක කුසලාන තරගාවලියේ අද (11) පැවැත්වෙන 44 වන තරගයේ කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහර දුන් එංගලන්ත කණ්ඩායම නියමිත පන්දුවාර 50 අවසානයේ කඩුලු 09ක් දැවී ලකුණු 337ක් ලබා ගත්තා

ඒ අනුව පාකිස්ථාන කණ්ඩායමට හිමිවන ඉලක්කය ලකුණු 338ක්

තරගය Eden Gardens හිදී පැවැත්වෙනවා

Share This