පාකිස්ථානයට 205ක ඉලක්කයක්

පාකිස්ථානයට 205ක ඉලක්කයක්

2023 ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ 31වන තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් බංග්ලාදේශ කණ්ඩායම ලකුණු 204ක් රැස්කර ගැනීමට සමත් වුණා.

ඒ අනුව පාකිස්ථානයට ලකුණු 205ක ඉලක්කයක් ලැබී තිබෙනවා.

Share This