පාකිස්ථානයේ දුම්රියක් පීලි පැනීමෙන් 15 දෙනෙකු මරුට

පාකිස්ථානයේ දුම්රියක් පීලි පැනීමෙන් 15 දෙනෙකු මරුට

පාකිස්ථානයේ දුම්රියක් පීලි පැනීමෙන් සිදු වූ අනතුරකින් 15 දෙනෙකු මිය ගොස් 40කට වැඩි පිරිසක් තුවාල ලබා තිබෙනවා.

එරට මාධ්‍ය වාර්තා පැවසුවේ දකුණු සින්ද් පළාතේ නවාබ්ෂා නගරයේ සහරා දුම්රිය ස්ථානය අසලදී මෙම පීලි පැනීම සිදුව ඇති බවයි.

එමෙන්ම ගලවා ගැනීමේ කණ්ඩායම් එම ස්ථානයට ගොස් ඇති අතර මගීන් බේරා ගැනීමේ මෙහෙයුම් සිදු කරන බවයි විදෙස් මාධ්‍ය වාර්තා වැඩිදුරටත් පැවසුවේ

Share This