පාකිස්ථානයේ භූමිකම්පාවක්

පාකිස්ථානයේ භූමිකම්පාවක්

පාකිස්ථානයේ රිච්ටර් පරිමාණ ඒකක 4.2 ක ප්‍රබල භූමිකම්පාවක් සිදුව තිබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තා පැවසුවේ භූමිකම්පාව ඇෆ්ගනිස්ථානයේ දේශසීමාව අසල කයිබර් පක්තුන්ක්වා පළාතේ චිත්‍රාල් දිස්ත්‍රික්කය අසල ඇති වූ බවයි.

අද පස්වරු 4.2 ට භූමිකම්පාව සිදු වූ බවයි එරට ජාතික භූ කම්පන විද්‍යා මධ්‍යස්ථානය (NCS) පවසා ඇත්තේ

එමෙන්ම මෑත සති කිහිපය තුළ එරටට බලපෑ තුන්වන භූමිකම්පාව මෙය බවද විදෙස් මාධ්‍ය වාර්තාවල දැක්වෙනවා

Share This