HomeSports Newsපාකිස්ථාන සහ බංග්ලාදේශ ගැටුම අදOctober 31, 2023 7:55 am 02023 එක්දින ලෝක කුසලාන ක්රිකට් තරගාවලියේ 31වන තරගය අද(31) පස්වරුවේ පැවැත්වීමට නියමිතව තිබෙනවා. ඒ බංග්ලාදේශ කණ්ඩායම සහ පාකිස්ථාන කණ්ඩායම අතරයි. මෙරට වේලාවෙන් පස්වරු 2ට තරගය ආරම්භ වනු ඇති. Share This