පාසල් නිවාඩු කාලය පිළිබඳ නිවේදනයක්

පාසල් නිවාඩු කාලය පිළිබඳ නිවේදනයක්

2025 වර්ෂයේ රජයේ පාසල් හා රජයේ අනුමත පෞද්ගලික පාසල් නිවාඩු කාලය සම්බන්ධව අධ්‍යාපන අමාත්‍යංශය නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

ඒ අනුව පළමු පාසල් වාරයේ පළමුවන අදියර එළැඹෙන 14 වැනි සිකුරාදා අවසන් වනු ඇති.

තවද පළමු පාසල් වාරයේ දෙවන අදියර අප්‍රේල් 01 වැනි අඟහරුවාදා දින ආරම්භ වීමට නියමිත බවද එම නිවේදනයේ සඳහන්.

Share This