පාසල් සිසුවියන් වෙත ලබා දී ඇති සනීපාරක්ෂක තුවා තිලිණපත්වල වලංගු කාලය දීර්ඝ කෙරෙයි

පාසල් සිසුවියන් වෙත ලබා දී ඇති සනීපාරක්ෂක තුවා තිලිණපත්වල වලංගු කාලය දීර්ඝ කෙරෙයි

පාසල් සිසුවියන් වෙත ලබා දී ඇති සනීපාරක්ෂක තුවා තිළිණපත්වල B කොටසේ වලංගු කාලය ලබන මස 21වනදා (2024.10.21) දක්වා දීර්ඝ ඇති බව අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනය කරනවා.

Share This