පැරිසියේ Gare de Lyon දුම්රිය ස්ථානයේ පිහි ඇණුමකින් තිදෙනෙකුට තුවාල

පැරිසියේ Gare de Lyon දුම්රිය ස්ථානයේ පිහි ඇණුමකින් තිදෙනෙකුට තුවාල

ප්‍රධාන සංචාරක කේන්ද්‍රස්ථානයක් වන පැරිසියේ Gare de Lyon දුම්රිය ස්ථානයේ දී පිහි ඇණුමකින් පුද්ගලයින් තිදෙනෙකු තුවාල ලබා තිබෙනවා

විදෙස් මාධ්‍ය වාර්තා පැවසුවේ සැකකරු අත්අඩංගුවට ගෙන ඇති බවයි

පිහි ඇණුමට ලක් වූ එක් අයෙකුගේ තත්ත්වය බරපතල වන අතර තවත් දෙදෙනෙකු සුළු තුවාල ලබා ඇති බව සඳහන්

Share This