පිලිපීනයේ භූ කම්පනයක්

පිලිපීනයේ භූ කම්පනයක්

පිලිපීන දූපත් කලාපයට රිච්ටර් මාපකයේ 6.4 ක භූමිකම්පාවක් සිදුව තිබෙනවා.

භූ විද්‍යාව පිළිබඳ ජර්මානු පර්යේෂණ මධ්‍යස්ථානය පවසා ඇත්තේ භූමිකම්පාව පෘථිවි පෘෂ්ඨයේ සිට කිලෝමීටර් 10 ක් පහළින් සිදුව ඇති බවයි

කෙසේ වෙතත් භූමිකම්පාවෙන් හානි සිදු වූයේද යන්න පිළිබඳ නිශ්චිතව සඳහන් කර නොමැති බවයි විදෙස් මාධ්‍ය වාර්තා පැවසුවේ

Share This