පුංචි ඡන්දයේ ඇප මුදල් ආපසු ගෙවීමට තීරණය කරයි

පුංචි ඡන්දයේ ඇප මුදල් ආපසු ගෙවීමට තීරණය කරයි

2023 වසරේ පළාත් පාලන ආයතන ඡන්ද විමසීම සඳහා අපේක්ෂකයන් විසින් තැන්පත් කළ ඇප මුදල් ආපසු ගෙවීමට මැතිවරණ කොමිෂන් සභාව තීරණය කර තිබෙනවා.

එම නිවේදනය පහතින්,

Share This