පුංචි ඡන්දයේ ප්‍රචාරක වැඩ අද රෑ 12ට අවසන්

පුංචි ඡන්දයේ ප්‍රචාරක වැඩ අද රෑ 12ට අවසන්

පැවැත්වීමට නියමිත පළාත් පාලන මැතිවරණයට අදාළව සිදු කෙරෙන සියලු ප්‍රචාරක කටයුතු අද (03) මධ්‍යම රාත්‍රියෙන් අවසන් වනවා

ඒ අනුව මැතිවරණ නීතියට අනුව ඡන්ද විමසීම සිදු කරන දිනට පැය 48කට පෙර සියලුම ප්‍රචාරක කටයුතු අවසන් කළ යුතු බවයි මැතිවරණ කොමිසම පැවසුවේ

පළාත් පාලන ආයතන ඡන්ද විමසීම ලබන 06 වැනිදා පැවැත්වීමට නියමිතයි

 

 

Share This