පුංචි ඡන්දය කල් දැමීමට උත්සහ කළ බවට රාජ්‍ය පරිපාලන ලේකම්ට අනුරගෙන් චෝදනාවක් (VIDEO)

පුංචි ඡන්දය කල් දැමීමට උත්සහ කළ බවට රාජ්‍ය පරිපාලන ලේකම්ට අනුරගෙන් චෝදනාවක් (VIDEO)

මැතිවරණය වැළැක්වීමට උත්සාහ කළ බවට චෝදනා කරමින් රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශ ලේකම්වරයාට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බව ජතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා පවසනවා.

ඒ මහතා මේ බව පැවසුවේ ජාතික ජනබලවේගයේ කුණ්ඩසාලේ ආසන සමුළුවට එක්වෙමින්.

Share This