
පුද්ගලයින් 371 “රටම එකට“ ජාතික මෙහෙයුමෙන් අත්අඩංගුවට
“රටම එකට“ ජාතික මෙහෙයුම තුළින් මත්ද්‍රව්‍ය වැරදි සම්බන්ධයෙන් පුද්ගලයින් 371දෙනෙකු ඊයේ දිනයේදී වැටලීම් වලින් අත්අඩංගුවට තිබෙනවා.
පොලීසිය දිවයින පුරා ඊයේ පමණක් ක්‍රියාත්මක කළ මත්ද්‍රව්‍ය නිවාරණ මෙහෙයුම වැටලීම් ගණන 987ක්.
දිවයින පුරා ක්‍රියාත්මක කළ සමස්ථ මෙහෙයුමෙන් සැකකරුවන් 971 දෙනෙකු අත්අඩංගුවට ගත් බව පොලීසිය සඳහන් කළා.
පොලිස් මාධ්‍ය කොට්ඨාසය පවසන පරිදි සැකකරුවන් 22කට අදාළව රැඳවුම් නියෝග ලබාගෙන ඇති අතර අත්අඩංගුවට ගත් පුද්ගලයින්ගෙන් 10 දෙනෙකු පුනරුත්ථාපනයට යොමුකර තිබෙනවා.

