පෙට්‍රල් ලීටර් 1200ක් ගබඩා කරගෙන සිටි අයෙක් අත්අඩංගුවට

පෙට්‍රල් ලීටර් 1200ක් ගබඩා කරගෙන සිටි අයෙක් අත්අඩංගුවට

බලපත්‍ර නොමැතිව නීති විරෝධී ලෙස ඉන්ධන ගබඩා කරගෙන සිටි පුද්ගලයකු ඇතිමලේ පොලිස් වසමේ දී අත්අඩංගුවට ගෙන තිබෙනවා .

පෙට්‍රල් ලීටර් 1200ක් ඔහු සතුව තිබී සොයාගෙන ඇති අතර සැකකරු අද (28) අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

Share This