පොල්තෙල් බෝතලයක මිල ඉහළ යයි (VIDEO)

පොල්තෙල් බෝතලයක මිල ඉහළ යයි (VIDEO)

වෙළෙඳපොල තුළ පොල්තෙල් බෝතලයක මිල රුපියල් 150කින් පමණ ඉහළ ගොස් ඇති බව වාර්තා වනවා.

දේශීය නිෂ්පාදකයින්ගෙන් අය කළ බදු ඉහළ දමා පොල්තෙල් ආනයනකරුවන්ගේ බදු ඉවත් කිරීම තුළ මෙම තත්ත්වය උද්ගත වී ඇති බවයි පාරම්පරික පොල්තෙල් හිමියන්ගේ සංගමය චෝදනා කරන්නේ.

ඒ අනුව ඉදිරියේදී පොල්තෙල් බෝතලයක මිල රුපියල් 1000ක් දක්වා ඉහළ යාමේ ඉඩකඩක් පවතින බව ඔවුන් සඳහන් කරනවා.

මේ සම්බන්ධයෙන් වන Live at 12 වැඩිදුර තොරතුරු වාර්තාව පහතින්…..

 

 

 

 

Share This