පොහොර සහනාධාරය ඉහළ දමන්න ජනපතිගෙන් උපදෙස්

පොහොර සහනාධාරය ඉහළ දමන්න ජනපතිගෙන් උපදෙස්

2024/25 මහ කන්නයේ වී ගොවීන් සඳහා ලබාදෙන පොහොර සහනාධාරය හෙක්ටයාරයකට රු. 15,000 සිට රු. 25,000 දක්වා ඉහළ නංවන ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මහා භාණ්ඩාගාරය වෙත උපදෙස් ලබාදී තිබෙනවා.

ඔක්තෝබර් මස 1 වැනිදා සිට ක්‍රියාත්මක වන පරිදි එම උපදෙස් ලබා දී ඇති බවයි ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ.

Share This