පොළොන්නරුව දිස්ත්‍රික්කයේ තැපැල් ඡන්ද ප්‍රතිඵලය

පොළොන්නරුව දිස්ත්‍රික්කයේ තැපැල් ඡන්ද ප්‍රතිඵලය

පොළොන්නරුව දිස්ත්‍රික්කයේ තැපැල් ඡන්ද ප්‍රතිඵලය නිකුත් වී තිබෙනවා.

ඒ අනුව වැඩිම ඡන්ද සංඛ්‍යාවක් දිනාගෙන ඇත්තේ අනුර කුමාර දිසානායක මහතායි.

ඔහු ලබාගෙන ඇති ඡන්ද සංඛ්‍යාව 11,768ක් වනවා.

සජිත් ප්‍රේමදාස මහතා 4120ක්, රනිල් වික්‍රමසිංහ මහතා 2762ක් සහ නාමල් රාජපක්ෂ මහතා 188ක් ලෙස ඡන්ද ලබාගෙන තිබෙනවා.

Share This