බංග්ලාදේශයේ නාය යෑමකින් රෝහීන්යා සරණාගතයින් ඇතුළු 9 දෙනෙකු මරුට

බංග්ලාදේශයේ නාය යෑමකින් රෝහීන්යා සරණාගතයින් ඇතුළු 9 දෙනෙකු මරුට

බංග්ලාදේශයේ සිදුවූ නාය යෑමකින් රෝහීන්යා සරණාගතයින් ඇතුළු 9 දෙනෙකු මියගොස් තිබෙනවා.

දින කිහිපයක සිට පවතින අධික වර්ෂාපතනය හේතුවෙන් එම නාය යෑම සිදුව ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

රෝහීන්යා සරණාගතයින් වැඩි වශයෙන් කඳුකර ප්‍රදේශ ආශ්‍රිතව ජීවත් වන අතර ඔවුන්ට ආරක්ෂිත ස්ථාන වෙත යොමුවන ලෙස බලධාරීන් විසින් දැනුම් දී තිබෙනවා.

Share This