බංග්ලාදේශයේ භූ කම්පනයක්

බංග්ලාදේශයේ භූ කම්පනයක්

බංග්ලාදේශයේ ප්‍රබල භූ කම්පනයක් හටගෙන තිබෙනවා.

රිච්ටර් මාපකයේ ඒකක 5.6ක ප්‍රබලත්වයකින් යුතුව භූ හටගෙන ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

භූ කම්පනයෙන් සිදුවූ හානි සම්බන්ධයෙන් මෙතෙක් තොරතුරු වාර්තා වී නොමැති බව සඳහන්.

Share This