බංග්ලාදේශය සමග ටෙස්ට් තරගාවලියේ ශ්‍රී ලංකා සංචිතයට නවක මුහුණු ‍රැසක්

බංග්ලාදේශය සමග ටෙස්ට් තරගාවලියේ ශ්‍රී ලංකා සංචිතයට නවක මුහුණු ‍රැසක්

බංග්ලාදේශ ක්‍රිකට් සංචාරයේ ගාල්ල ක්‍රිකට් ක්‍රීඩාංගනයේ දී පැවැත්වෙන තරග දෙකකින් යුත් ටෙස්ට් තරගාවලිය සදහා සහභාගී වන 18 දෙනෙකුගෙන් යුත් ශ්‍රී ලංකා ක්‍රිකට් සංචිතය නම් කර තිබෙනවා.

ධනංජය ද සිල්වාගේ නායකත්වයෙන් යුත් ටෙස්ට් සංචිතයට පැතු නිශ්ශංක,ඕෂධ ප්‍රනාන්දු,ලහිරු උදාර, දිනේෂ් චන්දිමාල්, ඇන්ජලෝ මැතිව්ස්,කුසල් මෙන්ඩිස්,කමිදු මෙන්ඩිස්,පසිදු සූරියබන්ඩාර,සොනාල් දිනූෂ ගේ නම් ඇතුලත්.

මීට අමතරව පවන් රත්නායක,ප්‍රභාත් ජයසූරිය, තරිදු රත්නායක, අඛිල ධනංජය, මිලාන් රත්නායක,අසිත ප්‍රනාන්දු,කසුන් රාජිත,ඉසිත විජේසුන්දර යන ක්‍රීඩකයින්ගේ නම් ඇතුලත්.

වේග පන්දු යවන ක්‍රීඩක ලහිරු කුමාර රීඩකයින් තෝරන පුහුනුවීම් අතරතුරදී ආබාධයට ලක්වීම හේතුවෙන් සංචිතයට ඇතුලත් කර නැහැ.

 

Share This