බංග්ලාදේශය සහ නවසීලන්තය අද තරග බිමට

බංග්ලාදේශය සහ නවසීලන්තය අද තරග බිමට

ලෝක කුසලාන තරගාවලියේ 11 වන තරගය අද(13) බංග්ලාදේශය හා නවසීලන්තය අතර පැවැත්වෙනවා.

නවසීලන්ත කණ්ඩායම ක්‍රීඩා කළ තරග දෙකම ජයගෙන මේ වනවිට තරගාවලියේ ලකුණු සටහනේ ඉදිරියෙන් සිටිනවා.

බංග්ලාදේශය ක්‍රීඩා කළ තරග 2න් එක් තරගයක් ජය ගෙන ලකුණු සටහනේ හයවන ස්ථානයේ පසුවන බවයි සඳහන් වන්නේ.

ඒ අනුව අද තරගය පස්වරු 02ට චෙන්නායිහි චිදම්බරම් ක්‍රීඩාංගණයේදී පැවැත්වෙනවා.

Share This