බංග්ලාදේශ කණ්ඩායමට ලකුණු 280ක ඉලක්කයක්

බංග්ලාදේශ කණ්ඩායමට ලකුණු 280ක ඉලක්කයක්

2023 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අද (05) පැවති 38 වැනි තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 49 යි පන්දු 03ක් අවසානයේ සියලුදෙනා දැවී ලකුණු 279ක් ලබා ගත්තා

ඒ අනුව බංග්ලාදේශ කණ්ඩායමට ලකුණු 280ක ඉලක්කයක් හිමි වනවා

කාසියේ වාසිය දිනු බංග්ලාදේශය පළමුවෙන් පන්දු රැකීමට තීරණය කළා

එහිදී ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් අගනා ඉනිමක් ක්‍රීඩාකළ චරිත් අසලංක ලකුණු 108ක් රැස් කළා

ඔහුගේ ඉනිමට හතරේ පහර 6ක් සහ හයේ පහර 5ක් එක් වුණා

එමෙන්ම පැතුම් නිස්සංක සහ සදීර සමරවික්‍රම ලකුණු 41 ක් ලබා ගැනීමට සමත් වුණා

ශ්‍රී ලංකා ඉනිමේ ලකුණු සටහන පහතින්

 

Share This