බංග්ලාදේශ – ශ්‍රී ලංකා දෙවන එක්දින තරගය අද

බංග්ලාදේශ – ශ්‍රී ලංකා දෙවන එක්දින තරගය අද

ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර පැවැත්වෙන දෙවන එක්දින තරගය අද (15) පැවැත්වෙනවා.

තරගය අද පස්වරු 2ට බංග්ලාදේශයේ සහූර් අහමඩ් ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතයි.

Share This