බදු අඩු කළ ‘බිත්තර’ හැමෝටම නෑ

බදු අඩු කළ ‘බිත්තර’ හැමෝටම නෑ

බිත්තර ආනයනය කිරීමේදී පනවා තිබූ ආනයන බදු පසුගියදා අඩු කළද , එය අදාළ වන්නේ රාජ්‍ය වාණිජ විවිධ නීතිගත සංස්ථාව සඳහා පමණක් බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසනවා.

එසේ ආනයනය කරන බිත්තර සියල්ල තොග වශයෙන් නිෂ්පාදන කර්මාන්තවලට ලබාදෙන බවත් , ඒ හේතුවෙන් දේශීය බිත්තර නිෂ්පාදකයාට කිසිදු බලපෑමක් එල්ල නොවන බවත් අමාත්‍යවරයා පෙන්වා දෙනවා.

Share This