බදු සතියේ ලක්ෂ 75 ක විදෙස් මැත්පැන් තොගයක් කොළඹින් හසුවෙයි

බදු සතියේ ලක්ෂ 75 ක විදෙස් මැත්පැන් තොගයක් කොළඹින් හසුවෙයි

කොළඹ 05 ප්‍රදේශයේදී සිදුකල වැටලීමකින් තීරුබදු නොගෙවන ලද විදෙශ් මත්පැන් බෝතල් 337 ක් (මිලි ලීටර් 337,000) සොයාගෙන තිබෙනවා.

ලද ඔත්තුවක් මත සුරාබදු කොමසාරිස් ජනරාල්ගේ නියෝග මතයි මෙම වැටලීම සිදුකර තිබෙන්නේ.

මෙම මත්පැන් තොගයෙහි වටිනාකම රුපියල් ලක්ශ 75 ක් (රු. 7,500,000/-) පමණ වන බව සුරාබදු නිලධාරීන් විසින් ගණන් බලා ඇත.

Share This