Binance හැක් කරයි

Binance හැක් කරයි

ලොව විශාලතම ක්‍රිප්ටෝ මුදල් හුවමාරු ජාලය වන බයිනෑන්ස් හැක් කිරීමකට ලක්ව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා.

මෙම සිදුවීමත් සමග ඩොලර් මිලිය 110ක පමණ පාඩුවක් සිදුව ඇති බවයි THE ECONOMIC TIMES වෙබ් අඩවිය වාර්තා කර ඇත්තේ.

එමෙන්ම මේ වන විට ගනුදෙනු තාවකාලිකව අත්හිටුවා ඇති බවද එම සමාගම පවසනවා.

 

Share This