බස් රථ අනතුරින් මිය ගිය පිරිස වෙනුවෙන් ජනපතිගෙන් ශෝක පණිවුඩයක්

බස් රථ අනතුරින් මිය ගිය පිරිස වෙනුවෙන් ජනපතිගෙන් ශෝක පණිවුඩයක්

කොත්මලේ, ගැරඬිඇල්ල ප්‍රදේශයේදී අද (11) අලුයම සිදුවූ බස් රථ අනතුරින් මිය ගිය පිරිස වෙනුවෙන් සිය ශෝකය පළ කරමින් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විශේෂ ශෝක පණිවුඩයක් නිකුත් කර තිබෙනවා

එම පුවත ඇසීමෙන් තමන් දැඩි ලෙස කම්පාවට පත් වූ බවත් අනතුරින් තුවාල ලැබූවත් වෙත ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරන බවත් එහි දැක්වෙනවා

ඊට අදාළ නිවේදනය පහතින්

Share This